ඔබට ආසන්න හෝ ඔබ කැමති  ප්‍රදේශයක Cleanup event  සංවිධානය කළ හැකිය,  එසේ තෝරාගන්නා ස්ථානයට සම්බන්ධ වෙතැයි  සලකන පිරිස  වැඩිපුර භාවිතා කරන භාෂාවෙන් ඔබ Cleanup event නිරිමාණය කරන්න.

Organize Your Own Cleanup Event

You have the freedom to organize a cleanup event near you or in any location of your choice. When designing your event, use the language that is most commonly spoken by your target audience to ensure effective communication and engagement.

உங்களுக்கு அருகாமையில் அல்லது நீங்கள் விரும்பும் பகுதியில் துப்புரவு நிகழ்வை ஏற்பாடு செய்யலாம், எனவே இலக்கு பார்வையாளர்களால் அதிகம் பயன்படுத்தப்படும் மொழியில் துப்புரவு நிகழ்வை வடிவமைக்கவும்.

එසේත්‍ නැත්නම් ඔබට සංවිධානය කර ඇති Cleanup Event  සමඟ එකතුවිය හැකිය.

Or Join an Organized Cleanup Event

If organizing isn’t for you, you can still make a significant impact by joining an existing cleanup event. Participate and contribute to our collective efforts towards a cleaner environment.

அல்லது ஒழுங்கமைக்கப்பட்ட துப்புரவு நிகழ்வில் சேரலாம்.

නොදිරන කැළි කසල පරිසරයට සිදු කරන බලපෑම දිනෙන් දින වැඩිවන මෙවන් කාලයක ඒම අවදානමෙන් අනාගත පරපුර මුදවනු පිණිසත්, වත්මන් පරපුරේ  සහ දුවාදරුවන්ගේ පරිසරය පිළිබඳ ඇති ආකල්ප යහපත් කරනු පිණිසත්,

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන ලද

ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලුම දෙනා හට

පුණ්‍යානුමෝදනා වේවා!