පිරිසිදු කරන ස්ථානය

Delgoda City - Mahamevnawa Buddhist College

ව්‍යාපෘති සම්බන්ධීකාරක

Mahamevnawa Buddhist College

ව්‍යාපෘති සම්බන්ධීකාරක පුද්ගලයාගේ දුරකථන අංකය

+94 70 330 9349

තෝරාගන්නා කාණ්ඩය
අදාල පළාත
පිරිසිදු කිරීමට නියමිත ස්ථානය පිලිබඳ වැඩිදුර තොරතුරු

දෙල්ගොඩ නගරය පිරිසිදු කිරීම.

Location
මෙම ස්ථානය පිරිසිදු කිරීමට එක්වන්න.

    සාමාජික ප්‍රමාණය

    100

    ව්‍යාපෘතිය ආරම්භක දිනය
    • සැප්තැම්බර් 28, 2024 Ended
    • CHATHURI HATHTHOTUWA GAMAGE
      සැප්තැම්බර් 11, 2023 at 9:20 පෙ.ව.

      නමෝ බුද්ධාය !!!
      කරුණාකර එදිනට අප රැගෙන ආ යුතු දේ හා රැගෙන නොආයුතු දේ පිලිබදව හැම දෙනාම දැනුවත් වීම සදහා දැනුවත් වීමක් දමන්න.
      ස්තුතියි

    • Ashendra yasas wijesooriya
      සැප්තැම්බර් 12, 2023 at 8:07 පෙ.ව.

      බොහොම ස්තූතියි අපේ දරුවන්ට මෙවනි පුන්‍යකර්ම වලට අවස්තාව දීම සම්බන්ධව .අපි රටට දැයට ආදරේ දරු පරපුරක් හදන්නට මුල පුරමු.තෙරුවන් සරණයි !!!

    Add a review

    නොදිරන කැළි කසල පරිසරයට සිදු කරන බලපෑම දිනෙන් දින වැඩිවන මෙවන් කාලයක ඒම අවදානමෙන් අනාගත පරපුර මුදවනු පිණිසත්, වත්මන් පරපුරේ  සහ දුවාදරුවන්ගේ පරිසරය පිළිබඳ ඇති ආකල්ප යහපත් කරනු පිණිසත්,

    ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන ලද

    ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලුම දෙනා හට

    පුණ්‍යානුමෝදනා වේවා!