CleanUp Sri Lanka

“Cleanup Sri Lanka” පරිසරය පිරිසිදුව, සුරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම මෙන්ම බලවත් ආකල්පයක් ලෙස සමාජගත කිරීම මෙම වකවානුවේ සිදු විය යුතු සුවිශේෂී කටයුත්තක් ලෙස අපි හදුනාගත් නිසා ඒ වෙනුවෙන් දියත් කරන සුවිශේෂී වැඩපිළිවෙලක් Cleanup Sri Lanka. මෙය ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය අනුබද්ධව ක්‍රියාත්මක වන්නකි.
සාර්ථක ව්‍යාපෘති ගණනාවක් දියත් කරන ශ්‍රද්ධා සමාජ සත්කාර ඒකකය පිළිබඳව තවදුරටත් තොරතුරු පහත වෙබ් අඩවි වලින් දැනගත හැකි වේ.

අප හා සම්න්ධ විය හැකි ආකාර 

දුරකථන අංකයන්

070 374 3060

070 410 3060

විද්‍යුත් තැපැල් ලිපිනය

info@cleanupsrilanka.lk

ලිපිනය

369 – රාජසිංහ මාවත,
හේවාගම,
කඩුවෙල.

info@cleaupsrilanka.lk

ඔබේ අදහස් හා විමසීම් මෙතනින් යොමු කරන්න

Sraddha Charity

(+94) 71 437 1522

Sraddha Tv

(+94) 112 571 471

Lakviru Fm

(+94) 71 214 8888

OUR SPONSORS

OUR PARTNERS

පිවිතුරු පියකරු රටක්