පිරිසිදු කරන ස්ථානය

Kandy Senkadagala Special School Cleanup Event

ව්‍යාපෘති සම්බන්ධීකාරක

විදුහල්පති, ඒ.ඩබ්.කේ.කේ. අබේරුවන් මිය

ව්‍යාපෘති සම්බන්ධීකාරක පුද්ගලයාගේ දුරකථන අංකය

077 7982080 / 0776468035

තෝරාගන්නා කාණ්ඩය
අදාල පළාත
පිරිසිදු කිරීමට නියමිත ස්ථානය පිලිබඳ වැඩිදුර තොරතුරු

අප පාසලේ අධ්‍යාපනය හදාරන්නේ ශ්‍රවණ ඌණතාවයෙන් හා  දෘෂ්‍ය ඌණතාවයෙන් පෙලෙන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන්ය. මොවුන් ඉතා දුෂ්කර ප්‍රදේශවලින් හා ඉතා අඩු ආදායම්ලාභී පවුල්වලින පැ මිණෙන දරුවන්ය. අප දරුවන් නේවාසිකව අධ්‍යාපනය හදාරන අතර ඔවුන් සාමාන්‍ය දරුවන් පෙනී සිටින රජයේ විභාගසඳහා පෙනී සිටියි. අප පාසලේ දරුවන්ගේ ගුණාත්මක සංවර්ධනය තව තවත් ඔප් නැංවීමට පාසල් නේවාසිකාගාරය හා පාසල අවට පිරිසිදු කිරීමට එක්වෙන මෙන් ඔබෙන් කාර්ණිකව ඉල්ලා සිටිමි.

Location
මෙම ස්ථානය පිරිසිදු කිරීමට එක්වන්න.

    සාමාජික ප්‍රමාණය

    105

    ව්‍යාපෘතිය ආරම්භක දිනය
    • සැප්තැම්බර් 28, 2024 Ended
  • No comments yet.
  • Add a review

    නොදිරන කැළි කසල පරිසරයට සිදු කරන බලපෑම දිනෙන් දින වැඩිවන මෙවන් කාලයක ඒම අවදානමෙන් අනාගත පරපුර මුදවනු පිණිසත්, වත්මන් පරපුරේ  සහ දුවාදරුවන්ගේ පරිසරය පිළිබඳ ඇති ආකල්ප යහපත් කරනු පිණිසත්,

    ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන ලද

    ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලුම දෙනා හට

    පුණ්‍යානුමෝදනා වේවා!