පිරිසිදු කරන ස්ථානය
රත්මලාන මුහුදු තීරය
රත්මලාන මුහුදු තීරය
චන්ද්‍රිකා රාමන්
0717577297
රත්මලාන මුහුදූ තීරය, පොලිතින් බෑග්, ප්ලාස්ටික් සහ නොදිරන අපද්‍රව්‍ය හා කැලි කසල බෝහොමයක් රැස්ව ඇති නිසා මුහුදු තීරය සුද්ධ පවිත්‍ර කිරීම.
Rathmalana South, Moratuwa, Colombo, Sri Lanka
30
Add a review