ප්‍රධාන වශයෙන් කාණ්ඩ 03 ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
ඔබගේ සමීපතමයන් එනම් පවුලේ අය වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, එසේත් නැත්නම් ඔබේ රැකියා ස්ථානයේ පිරිස වෙන්න පුළුවන් එසේ ඔබ කැමති කණ්ඩායමක් එකතු කරගෙන සාදාගන්නා Cleanup ව්යාපෘතියමේ යටතට ගැනේ.
ඔබත් එවැනි වැඩසටහනක් සංවිධානය කරන්නේ නම්,
ඔබට ආසන්න ප්‍රදේශයක එවැනි සංවිධානය වූ ව්‍යාපෘතියක් සමඟ එක් වීමට නම්,
මෙම කාණ්ඩය හඳුන්වා දී ඇත්තේ තරුණ ඔබේ එකමුතුවෙන් මෙම ව්‍යාපෘතිය සවිබල ගැන්වීමටයි. ඉතින් තරුණ සංගමයක් හෝ වේවා ගමේ තරුණ කණ්ඩායමක් හෝ වේවා ඔබත් එවැනි වැඩසටහනක් සංවිධානය කරන්නේ නම්,
ඔබ පාසල් දුවා දරුවෙක් නම්, ගුරුවරයෙක් නම් ඔබත් පාසල් මට්ටමෙන් මෙම වැඩසටහනක් සංවිධානය කිරීමට කැමතිනම්,
ව්‍යාපෘති වෙනුවෙන් ඔබට දායකත්වය ලබා ගත හැකිය. ඒ සඳහා පහතින් පිවිසෙන්න.
නොදිරන කැළි කසල පරිසරයට සිදු කරන බලපෑම දිනෙන් දින වැඩිවන මෙවන් කාලයක ඒම අවදානමෙන් අනාගත පරපුර මුදවනු පිණිසත්, වත්මන් පරපුරේ සහ දුවාදරුවන්ගේ පරිසරය පිළිබඳ ඇති ආකල්ප යහපත් කරනු පිණිසත්,
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන ලද
ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලුම දෙනා හට