අප මාතෘභූමියේ අනාගත දරු පරපුරට මනා ආදර්ශයක් වෙමින් ද, අප විසින්ම මහ පොළොවට එක් කළ නොදිරන කැළි කසළ වලින් මතුවන අහිතකර ප්‍රතිඵල වලින් මවුබිම මුදවා ගණු පිනිස ද දියත් කරන Cleanup Sri Lanka ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සදහා ඔබටත් දායකත්වය දැක්විය හැකිය.
Sampath Bank
Shraddha Samaja Sathkara
116261004333
Kaduwela
BSAMLKLX
මුදල් දැමීමෙන් පසු 071-6580001 යන වට්ස්ඇප් අංකයට හෝ info@cleanupsrilanka.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට රිසිට්පත යොමු කරන්න.
දුරකථන අංක
(+94) 71 658 0001
(+94) 71 659 0001
විද්‍යුත් තැපැල් ලිපිනය
info@cleanupsrilanka.lk
ලිපිනය
නොදිරන කැළි කසල පරිසරයට සිදු කරන බලපෑම දිනෙන් දින වැඩිවන මෙවන් කාලයක ඒම අවදානමෙන් අනාගත පරපුර මුදවනු පිණිසත්, වත්මන් පරපුරේ සහ දුවාදරුවන්ගේ පරිසරය පිළිබඳ ඇති ආකල්ප යහපත් කරනු පිණිසත්,
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන ලද
ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලුම දෙනා හට