ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව හැමෝටම සම්බන්ධ විය හැකිය.
අවුරුදු 16 න් පහළ කෙනෙකු සම්බන්ධ වේ නම් දෙමාපියන් හෝ භාරකරුවෙකු සමඟ සම්බන්ධ වීම වඩා සුදුසු වේ.
එම කසළ ක්‍රමානුකූලව, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මැදිහත් වීමෙන් බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කරනු ලබයි.
ප්ලාස්ටික් බෝතල් සහ බහාලුම්, ඇලුමිනියම් කෑන්, ආහාර දවටන සහ ඇසුරුම්.
හැමෝම එකතු උනොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ තරුණ ප්‍රජාවගේ සම්බන්ධ වීම සහ ළමා ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනයයි.
එක දිනක දී ස්ථාන දෙකක කටයුතු සංවිධානය කිරීම හා සොයාබැලීම් කිරීම අපහසු බැවින් ඒ් සඳහා වෙන අයෙකු කණ්ඩායම් නායක ලෙස යොදා පරිසිදු කරන ස්ථානයක් සෑදිය හැකිය.
නැත, වෙබ් අඩවියේ පිරිසිදු කිරීමේ ස්ථානයක් ලියාපදිංචි කිරීම සම්බන්ධ ගාස්තුවක් නොමැත. එය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ප්‍රජාවගේ සහභාගීත්වය සඳහා නොමිලේ සපයනු ලබන සේවාවකි.
පුලුවන්. ඔබට වෙබ් අඩවියේ සකසා ඇති වෙනත් ව්‍යාපෘති වල කණ්ඩායම් නායකයින් දැනුවත් කර පහසුවෙන් ඒ් හා සම්බන්ධ විය හැකිය.
තවත් තොරතුරු මෙම වීඩියෝවෙන්
OUR SPONSORS
OUR PARTNERS