පිරිසිදු කරන ස්ථානය

වැලිමඩ අඹගස්දෝව ප්‍රධාන මාර්ගයේ පොඩි පාළම අසල සිට වැල්ලවත්ත දක්වා මාර්ගය දෙපස

ව්‍යාපෘති සම්බන්ධීකාරක

K.G. නිහාල් පාලිත ද අල්විස්

ව්‍යාපෘති සම්බන්ධීකාරක පුද්ගලයාගේ දුරකථන අංකය

Palitha Principal Sir 0701099234 Ashoka Sir 0717330572

තෝරාගන්නා කාණ්ඩය
අදාල පළාත
පිරිසිදු කිරීමට නියමිත ස්ථානය පිලිබඳ වැඩිදුර තොරතුරු

https://maps.app.goo.gl/sWZWPNDCNhW5hWCK9 වැලිමඩ අඹගස්දෝව ප්‍රධාන මාර්ගයේ පොඩි පාළම අසල සිට වැල්ලවත්ත දක්වා මාර්ගය දෙපස වැලිමඩ නගරයේ පොළට ආසන්න පොඩි පාළම අසළ සිට වැලිමඩ අඹගස්දෝව ප්‍රධාන පාර දෙප වැල්ලවත්ත සෙසට. මෙහිදි පාර දෙපස කුණු කසල ( පොලිතීන් ) ඉවත් කිරීම සිදු කෙරේ. වැලිමඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 4 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණි දක්වා සිසුන් සහ ගුරුවරු 40කට ආසන්න ප්‍රමාණයක් මෙම ක්‍රියාවට සම්බන්ද වීමට බලාපොරොත්තු වේ.   6.906565682676618, 80.90958273727445   https://maps.app.goo.gl/RsJSBpHhvSnGv1hV9

Location
මෙම ස්ථානය පිරිසිදු කිරීමට එක්වන්න.

    සාමාජික ප්‍රමාණය

    40

  • No comments yet.
  • Add a review

    නොදිරන කැළි කසල පරිසරයට සිදු කරන බලපෑම දිනෙන් දින වැඩිවන මෙවන් කාලයක ඒම අවදානමෙන් අනාගත පරපුර මුදවනු පිණිසත්, වත්මන් පරපුරේ  සහ දුවාදරුවන්ගේ පරිසරය පිළිබඳ ඇති ආකල්ප යහපත් කරනු පිණිසත්,

    ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන ලද

    ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලුම දෙනා හට

    පුණ්‍යානුමෝදනා වේවා!