පිරිසිදු කරන ස්ථානය

මහියංගණ මහාසෑයේ පිරිසිදු කිරීම

ව්‍යාපෘති සම්බන්ධීකාරක

කාංචන - ශ්‍රී මහාසුමන මහමෙව්නාව භාවනා අසපුව, බතලයාය, මහියංගණය

ව්‍යාපෘති සම්බන්ධීකාරක පුද්ගලයාගේ දුරකථන අංකය

077 83 24 339 / 071 95 98 593

තෝරාගන්නා කාණ්ඩය
අදාල පළාත
පිරිසිදු කිරීමට නියමිත ස්ථානය පිලිබඳ වැඩිදුර තොරතුරු

මහියංගණ මහාසෑයේ පිරිසිදු කිරීම

Location
  • මහියංගණ මහාසෑය පිරිසිදු කිරීම

මෙම ස්ථානය පිරිසිදු කිරීමට එක්වන්න.

    සාමාජික ප්‍රමාණය

    50

    ව්‍යාපෘතිය ආරම්භක දිනය
    • සැප්තැම්බර් 28, 2024 Ended
    • V. Algewatta
      ජනවාරි 25, 2025 at 4:53 ප.ව.

      Dear Leader Canchana,
      I am a immigrant to two countries. The way that countries Keep their religious and important places that high standard level – They got plan including * Health and safety .
      If you considered about it, so please about that .
      Keeping our natural beauty, That is the best. They do like our own way , our own plants, our own environment. When I was came to Srilanka with my friends from here they were so enthusiastic about our country,
      Thank you for your dedication and time about this great project, ‘Clean Srilanka’ !!!

    Add a review

    නොදිරන කැළි කසල පරිසරයට සිදු කරන බලපෑම දිනෙන් දින වැඩිවන මෙවන් කාලයක ඒම අවදානමෙන් අනාගත පරපුර මුදවනු පිණිසත්, වත්මන් පරපුරේ  සහ දුවාදරුවන්ගේ පරිසරය පිළිබඳ ඇති ආකල්ප යහපත් කරනු පිණිසත්,

    ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන ලද

    ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලුම දෙනා හට

    පුණ්‍යානුමෝදනා වේවා!