පිරිසිදු කරන ස්ථානය
වැලිමඩ අඹගස්දෝව ප්‍රධාන මාර්ගයේ පොඩි පාළම අසල සිට වැල්ලවත්ත දක්වා මාර්ගය දෙපස
වැලිමඩ අඹගස්දෝව ප්‍රධාන මාර්ගයේ පොඩි පාළම අසල සිට වැල්ලවත්ත දක්වා මාර්ගය දෙපස
K.G. නිහාල් පාලිත ද අල්විස්
Palitha Principal Sir 0701099234 Ashoka Sir 0717330572
https://maps.app.goo.gl/sWZWPNDCNhW5hWCK9 වැලිමඩ අඹගස්දෝව ප්‍රධාන මාර්ගයේ පොඩි පාළම අසල සිට වැල්ලවත්ත දක්වා මාර්ගය දෙපස වැලිමඩ නගරයේ පොළට ආසන්න පොඩි පාළම අසළ සිට වැලිමඩ අඹගස්දෝව ප්‍රධාන පාර දෙප වැල්ලවත්ත සෙසට. මෙහිදි පාර දෙපස කුණු කසල ( පොලිතීන් ) ඉවත් කිරීම සිදු කෙරේ. වැලිමඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 4 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණි දක්වා සිසුන් සහ ගුරුවරු 40කට ආසන්න ප්‍රමාණයක් මෙම ක්‍රියාවට සම්බන්ද වීමට බලාපොරොත්තු වේ. 6.906565682676618, 80.90958273727445 https://maps.app.goo.gl/RsJSBpHhvSnGv1hV9
Welimadagama, Welimada, Badulla, Sri Lanka
40
Add a review