CLEAN UP SRI LANKA

පිවිතුරු පියකරු රටක්

නොදිරන කැළි කසළ පරිසරයට සිදු කරන බලපෑම දිනෙන් දින වැඩිවන මෙවන් කාලයක එම අවදානමෙන් අනාගත පරපුර මුදවනු පිණිසත්, වත්මන් පරපුරේ සහ දුවා දරුවන්ගේ පරිසරය පිළිබඳ ඇති ආකල්ප යහපත් කරනු පිණිසත් 

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන ලද

" Cleanup Sri Lanka "

ව්‍යාපෘතිය හ‌ා සම්බන්ධ වූ සියලුම දෙනා හට

පුණ්‍යානුමෝදනා වේවා !